DVA ශ්‍රී ලංකා ව්‍යාපෘතිය

DVA ශ්‍රී ලංකාව තුළ  දියත් කරනු ලබන වැඩසටහන්

ශ්‍රී ලංකාව මේ ලෝකයේ දීර්ඝතම කාලයක් බුදුදහම අඛණ්ඩව පැවති රට ලෙස නම්කළ හැකිය. අද වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21 වන අතර එයින් මිලියන 15 බෞද්ධයෝ වෙති. පසුගිය අවුරුදු තුනහමාරක කාලයක් මුළුල්ලේ Dharma voices for animals සංවිධානය විසින් සමාජය තුළ නිර්මාශ ආහාර රටාව ප්චලිත කරිමේ වැඩසටහන් දීපව්ප්තව පවත්වාගෙන යයි.

ශ්‍රී ලංකාව යනු දිගු ඉතිහාසයක් සහිත රටක් වන අතර දීර්ඝකාලීනව ආගමික සංස්කෘතියක් සහිතව වැඩුන සමාජයකි. බුදුදහම දීර්ඝම කාලයක් පැවති රාජ්‍ය ද ශ්‍රි ලංකාවයි. එම පසුබිම යටතේ දේශීය සමාජය තුළ නිර්මාංශාහාර රටාව අනන්‍යව දකින්නට තිබේ. එසේ වූවද යටත් විජිත යුගයේ ප්‍රචලිත කළ ආකල්ප සහ පශ්චාත් යටත්විජිත යුගයේ ද එම ආකල්පයන්ට වැඩෙන්නට ඉඩ හැරීම නිසා සමාජය තුළ මාංශාහාර ව්‍යාප්තව පවතී. එසේ හෙයින් සතුන් සඳහා දහම් හඬ සංවිධානය නිර්මාංශ ආහාර රටාව ප්‍රචලිත කිරීම සඳහා දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.


DVA යාවත්කාලීන කරන ලද සත්ව සුභසාධන පනත් කෙටුම්පත සම්මත කරගැනීමට කටයුතු කරමින් සිටී

ප්‍රජාතන්ත්‍රවාදී රටක් වුවද ශ්‍රී ලංකාව අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමග බැලූ විට සතුන් සුරැකීම සම්බන්ධයෙන් ඉතා පසුපසින් සිටින බව කණගාටුවෙන් වුවද පිළිගත යුතුය. දැනට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන සත්ව සුබසාධන පනත 1907 දී සම්මත කල පිටු දෙකකට සීමාවූ වර්තමාන සමාජයට කිසිසේත් නොගැලපෙන පනතකි. දැන්, අවුරුදු 114 ට පසුව හෝ සියලු සතුන්ගේ යහපත සැලසෙන පරිදි නව සත්ව සුබසාධන පනතක් සම්මත කර ක්‍රියාත්මක කරමින් අනෙක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමග එකතු වීමට කාලය එලඹි ඇත.

ලොව වෙනත් රජයන් සමග සසඳා බලද්දි සතුන් සුරැකීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පසුපසින් සිටින බව කණගාටුවෙන් වූවද පිළිගත යුතුව තිබේ.

2006 වසරේ නීති කොමිසම මගින් ගෙන ආ සත්ව සුබසාදන පනත සම්මත කිරීමේ කටයුතු ඉතා මන්දගාමීව සිදුවූ බැවින් DVA සංවිධානය එමකටයුතු කඩිනමින් සිදුකරගැනීමට අවුරුදු පහක කාලයක් තිස්සේ අකණ්ඩව උත්සහ දරමින් සිටිමු. පසුගිය මාස හය තුල සත්ව සුබසාදන පනත ලංකාවේ පාර්ලිමේන්තුව තුල ඡන්දය විමසීමකට ලක්කිරීම දක්වා ගෙන ඒමට අපි උපරිම වාශයෙන් දායක වූයෙමු. එය බොහෝවිට පෙබරවාරි හෝ මාර්තු මාස තුල සිදු විය හැක. මේ සදහා ප්‍රසිද්ධියේ සහය ලබාදුන් සියලුම දුරදර්ශි පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුටම අපගේ හදපිරි ස්තුතිය පිරිනමමු.

Cabinet Approval Granted to the Animal Welfare Bill


DVA හි 02 වැනි වාර්ෂික ආසියානු සත්ත්ව හිමිකම් බ ෞද්ධ මහා සමුළුව

2nd Annual Asia International Buddhist Animal Advocacy Conference
සතුන් වෙනුවෙන් දහම් හඬ සංවිධානයේ සභාපති / නිර්මාර්තෘ
Karu Jayasuriya Speaking at the 2nd Annual Asian Animal Rights Conference
හිටපු කථානායක කරු ජයසූරිය මහතා

DVA හි බෙවැනි වාර්ෂික බෙවැනි ආසියානු බ ෞද්ධ සත්ත්ව හිමිකම් සමුළුව 2017 ඔක්බ ෝ ර් 26 වැනි දින බකොළඹ බ ෞද්ධ සංස්කෘතික මධවසා් ානබ දී පැවැත්විණි. ත් අවස්ාාව සෙහා පැමිණි 700 කට අධික සහභාගීත්වබයන් ශ්ර වාාාායය ිරී ියබ ය. මම සමුළුව තුළින් ශක්තිමත් සංවිධානයක් බෙස අප වවාපෘතිය ෙංකාබේ ස්ාාිර වූ වා බනොයහසකි. විවිධ කථිකයින් හා සාකච්ඡා මණ්ඩෙ වලින් බපෝෂි වූ එම සමුළුව කැපී බපබනන නිර්මාංශික ආහාය යටාවන් ඉදිරිපත් කිී ම් මියන් ෙ අතිශය බශෝභමාන විය.

ඉහ වම්පස ඡායාරූපබ ෙැක්බවනුබ DVA සභාපති හා ප්රගධාන විධායක නිළධාී බ ොබ් අයිසැක්සන් මහ ා ප්රගධාන බද්ශනය සිදුකයන ආකායයයි. එබසමේ ෙකුණුපස ඡායාරූපබ ෙැක්බවනුබ ශ්රී ෙංකා පාර්ලිබම්න්තුබේ කාානායක ා ක කරූ සයරිරිය මහ ා සමුළුව අම න අයු ක ය. උක් සමුළුව රූපවාහිනී නාලිකා හයහා බමන්ම සාතික පුවත්පත් මියන් සමස ් ොංකික ප්රගසාවටම ෙැක ොාැනීමට සැෙැස්ීමමට හැකි ීමම අප ෙැූ සය්ර්හායකි. ස්වකීය ජීවි ාෙර්ශබයන් නිර්මාංශිකත්වබ අාය බමොනවට පසක් කළ ආයාධි බද්ශකයින් ශ්රී ෙංකා වවාපෘතියට ම ර්ර්ා සහබයෝාය ෙ ාබෙන වට එහිදී බපොබයොන්දු විය. බමම සමුළුව අම ා බ ොබ් අයිසැක්සන් මහ ා පැවැත් වූ සම්ර්ර්ා බද්ශනය අප බ ේස්බුක් ිරටුව මියන් නැයඹිය හැක.
හැකිය.


ඉරු දින දහම් පාසල් වැඩසටහන

ශ්රී ොංකික බ ෞද්ධ ෙ කවන්බාන් 80% ක් පමා ඉ කදින ෙහම් පාසෙ සෙහා සහභාිය බවති. පසුියය වසය ාානාවක් පුයාවට ෙහම් පාසල් බක්න්ද්රe කයානිමින් DVA වැඩසටහන් දීපවවාප්තව ව සිදුකයනු ෙ යි.

සත්ත්ව මාංශ අනුභවබ හා සත්ත්ව නිෂප් ාෙන පරිබභෝසනබ අහි කය ෙපෑම හා එයින් වැෙකීබම් ප්රගතිොභය ිරළි ඳව ෙහම් පාසල් ෙ කවන්, ගු කව කන් හා වැඩිහිටියන් ඍජුවම ෙැනුවත් කයනු ෙ යි.


[උක් වැඩසටහන ක්ර මවත් කිී බම් අයමුණින් DVA අප සංවිධානය මියන් ප්රගාබද්යය (ෙහම් පාසල්) සම් න්ධිකායකව කන් පත්බකොට ඇ . බම් වන විට එම සංඛ්යවාව 12 බෙබනකු ෙක්වා පුළුල්කය ාැනීමට අප සමත්ව ඇ . අති ෙක්ෂ කණ්ඩායමකින් සැදුම්ෙත් ප්රගාබද්යය සම් න්ධිකායකව කන් බමබසේ ය. වජිය අයන්ෙය මයා, වවශා්ීම ාෙක්රිිෂා්න් බමනවිය, බයෝහි චන්ද්රeොල් මයා, ධම්මිකා ෙන්බෙණිය මිය, චන්ද්රeතිෙක ගුායත්න මයා, ප්රගසාදි මනුස බහ්ටටිආයච්ි මිය, සුයංා උෙය කුමාය මයා, බකෞෂෙවා ෙක්මි ම බමනවිය, බක්.ඩී.ජී. යත්නායක මයා, යසිකා සන්නසා් ෙ මිය, සුභානි බසනයත් මිය, එන්.ටී.බක්. ීමයරිරිය මිය]

Rathnayake, DVA Superstar Regional Coordinator
DVA සංවිධානයේ දිලෙන තරුව; රත්නායක මහතා දැනුවත් කිරීමේ වැඩසටහනක නියැලෙමින්

Bhante Sathi, DVA Board member and the Co-Coordinator of DVA’s Sri Lanka Project talking with nuns at a large Sri Lankan monastery.
DVA විධායක සභාවේ සාමාජික, සම-සම්බන්ධීකාරක සතින්ද්‍රිය ස්වාමීන් වහන්සේ ලංකාවේ සුප්‍රකට ආරාමයක භික්ෂුණීන් පිරිසක් අමතමින්

සජීවි වැඩසටහන් වෙදී සාමානවබයන් PowerPoint ඉදිරිපත් කිී ම් ඇතුළු ශ්ර වව ෙෘශව මාධවය බද්ශන හා සාකච්ඡා වෙදී උපබයෝගී කයානී. වෙ ˝සතුන් බවනුබවන් ෙහම් හඬ ශ්රී ෙංකා වවාපෘතිය – හෙව හා දිව˝ බකටි වාර් ාමය ි ත්ර පටය ෙ ඒ සඳහා ොයක කයානී. (Dharma Voices for Animals Sri Lanka Project: “Heart or Tongue?“) යුබයෝපීය ෙවතුන් ශ්රී ෙංකාව ආක්ර මායට බපය ඉපැයණි ෙංකාබේ කෘෂිකර්මාන් ය අෙො ැඳුණු නිර්මාංශික ආහාය සංස්කෘතිබ ඉතිහාසය බමහිො අප ඉදිරිපත් කයමු. එබසේම වත්මන් පැවැත්මට හානියක් බනොවන පරිද්බෙන් ෙයානුකම්ිර ව නැව වයක් බපය පැවැති නිර්මාංශික ආහාය සංස්කෘතියට එකතුවන බෙස ොංකික ප්රගසාවට කයනු ෙ න ආයාචනාවක් ෙ බේ. අපබේ කණ්ඩායම ශ්රී ෙංකාබේ මේ ස වන සිංහෙ භාෂාබවන් සකස ් කළ අත්පත්රි කා ආදිය වැඩසටහන් වෙදී බ ොදීමට කටයුතු කයනු ෙ යි. වෙ DVA සංවිධානබ අයමුා හා උත්සාහය පහො බෙන අ ය ොංකිකයින් බෙස නිර්මාංශ ආහාය සංස්කෘතියකට අනුා ීමබම් වටිනාකම ෙ පැහැදිලි කයනු ෙ යි. එබසමේ නිර්මාංශික ආහාය බේෙක් අනුාමන කළ යුත්බත් මන්ෙැයි වැඩිදුයටත් පැහැදිලි කයයි.

  1. අවිහංසාව හා ෙයානුකම්පාව තුළින් බුදුයසාාන් වහන්බසේබේ ඉාැන්ීමම් පු කදු පුහුණු කිී ම.
  2. බපොදුබේ ෙ කවන්බේත්, පවුල් සංසා් ාබේත් සහ පුද්ාෙයන්බේ බසෞඛ්යවය වැඩිදියුණු කිී ම.
  3. බාෝලීය උණුසුම වැනි පාරිසරික විපර්යාසයන්බේ ෙපෑම අවම කිී ම.

අපබේ කණ්ඩායම් ඉදිරිපත් කිී ම් වෘත්තීමය ක්බෂත්ර ේ ඔස්බසේ ෙ බයොමු කය ඇ . වවෙවව කන්, ත්රි විධ හමුොබේ හා බපොලිසිබ බසොල්ොදුවන් බමන්ම බාොීමන් වවවසායිකයන් බකබයහි ෙ අවධානය බයොමුව ඇ . නිෙර්ශනයක් බෙස 2019 බපය වාරි මාසබ දී DVA අප සංවිධානබ ශ්රී ෙංකා වවාපෘති කණ්ඩායම යුධ හමුො කඳවුයක්

බක්නද්රeබකොටබාන විබශෂේ වැඩසටහනක් ක්රිියාත්මක බකරිණි. 1300කට අධික බසොල්ොදුවන් ිරරිසක් සහභාිය වූ එම වැඩසටහන තුළ දී අපබේ ඉදිරිපත් කිී බමන් අනතු කව ෙයානුකම්ිර හෙවත් ඇත් වුන් බෙස නිර්මාංශික ආහාය බේෙකට බවනස් ීමම ඔවුන්බේ අභිප්රගාය ව සපා කළහ.

 

More than 1,200 soldiers attended DVA Presentation
2019 පෙබරවාරී මස පවත්වන ලද හමුදා නිලධාරීන්ගේ වැඩසටහනට 1200කට වඩා වැඩි පිරිසක් සහභාගී  විය

2019 ඔක්බ ෝ ර් 10 වැනි දින DVA අප සංවිධානය මියන් ශ්රී ෙංකා යුද්ධ හමුොබේ බසොල්ොදුවන් සඳහා විබශේෂ වැඩසටහනක් බකොළඹ බනළුම් බපොකුා මහින්ෙ යාසපක්ෂ යඟහබල් දී අතිවිශාෙ ිරරිසකබේ සහභාගීත්බවන් පැවැත්විණි. පුයා බහෝයා තුනකට අධික කාෙයක් පැවැති බමම වැඩසටහන සඳහා 1300කට අධික විවිධ නිෙයන් ෙයා බසොල්ොදුවන් සහභාිය විය. DVA ඉදිරිපත් කිී ම්වෙට මැනවින් සවන්දුන් ඔවුන් ශාක පෙනම් ආහාය බේෙක වටිනාකම ිරළි ඳ සව් කීය අෙහස් ෙ ඉදිරිපත් කළහ. බප්රගේක්ෂක ප්රගතිචාය අප ොබපොබයොත්තු වූවාටත් වඩා අතිශය ප්රගශස් විය.


2019 සහ 2020 වර්ෂයන්හී දී DVA අප සංවිධානය විසින් වවෙවව කන්බේ කීර්තිමත් සංවිධානයක් වන GMOA (යසබ වවෙව නිෙධාී න්බේ සංාමය) බව ඉදිරිපත් කිී ම් කිහිපයක් සිදු කයන ෙෙ අ ය, එහි ප්රගතිලෙයක් බෙස GMOA විසින් සියලුම ශ්රී ොංකිකයන් සඳහා ර්ර්ා නිර්මාංශ ආහාය බේෙක් ප්රගසිද්ධිබ නිර්බද්ශ කයන ෙදී. එබසේම එහි වටිනාකම බමොනවට පසක්කයන ෙදි.


DVA හි ශ්රී ෙංකා වවාපෘති කණ්ඩායමට වවෙව චමිත් නානායක්කාය ප්රගමුඛ්ය පශු වවෙවව කන් ිරරිසක් ෙ ඇතුළත් වන අ ය, ඔවුන් කිසිදු වියෙමකින් බ ොයව අසයා සත්වයන්ට ප්රගතිකාය කයන අ ය පන්සල් හා ආයාමවෙ බවබසන සතුනට අවැසි ප්රගතිකාය සායනෙ සිදුකයනු ෙ යි. එබසේම ෙහම් පාසල් ඉදිරිපත් කිී ම් ෙ සංවිධානය කයයි.


බ ේස්බුක්

DVA අප සංවිධානය සතුව Facebook.com/DVA Sri Lanka, නමින් ඉ ා ක්රිියාකාී ශ්රී ොංකික නිෙ බ ේස්බුක් (Facebook) ිරටුවක් ෙ ඇ . වෙ යූටියුබ් නාලිකාවක් ෙ පවත්වාබාන යනු ෙ යි. බමම සමාස මාධවයන් හයහා මිලියනයකට අධික සන ාවක් බව නිවැයදි බ ොයතු ක බ ොදීමට කටයුතු කයන අ ය ශ්රී ොංකිකයන් ශාක පෙනම් වූ ආහාය බේෙකට බයොමු කිී මට එමියන් උත්සාහ කයයි. ඔ ට අපබේ නිෙLike කල  හැකි අතර, කය ශ්රී ෙංකාව පුයා බපෝෂාය, විශිෂ්ට ආහාය සහ DVA ක්රිියාකායකම් ිරළි ඳ යාවත්කාලීන ෙ ා ා හැකිය. . 


පුවත්පත් පෙකිී ම්

DVA අප සංවිධානබ සිදුීමම්, 2018 මැයි 05 වැනි දින බකොළඹ ීමදිවෙ සත්ත්ව ආහාය වලින් බ ොය අයිස්ක්රීීම් සමාසය සහ 2017 ඔක්බ ෝ ර් 26 වන දින අපබේ සත්ව හිමිකම් සමුළුව වැනි ප්රගධාන පුවත් සාතික රූපවාහිනි නාලිකාව සහ සාතික පුවත්පත්වෙ මුල් ිරටු මියන් ආවයාය කය ඇ . ලිිර සහ කතුවැකි මියන් DVA සංවිධානයට සහය වූ අ ය අපබේ පණිවිඩය සාතික පුවත්පත්වෙ පෙකිී මට ෙ එමියන් හැකිවිය. .

http://www.dailymirror.lk/92061/repeat-of-olcott-era-dharma-voices-for-animals
http://www.dailynews.lk/2018/11/05/tc/167472/“you-just-need-change-your-mentality”
http://www.dailynews.lk/2018/08/31/features/161236/plant-power


DVA හි ශ්රී ෙංකා කණ්ඩායබම් සාමාජිකයින් සමඟ 2019 ඔක්බ ෝ ර් 8 වන අඟහ කවාො මාධව හමුවක් පැවැත්විණි.


DVA Sri Lanka Press Conference
පින්තූරයේ වම්පස සිට ශෝභා විජේකෝන්, වෛද්‍ය චමිත් නානායක්කාර; පශු වෛද්‍ය නිළධාරී සහ නුවර ව්‍යාපෘතියේ නායක, බොබ් අයිසැක්සන්; DVA සංවිධානයේ සභාපති, ආනන්ද මහින්කන්ද; ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ශානිකා ගමගේ; ශ්‍රී ලංකා ව්‍යාපෘති අධ්‍යක්ෂිකා
DVA Sri Lanka Press Conference
DVA ශ්‍රී ලංකා මාධ්‍ය සමුළුව, 2019, ඔක්තෝබර් 8වෙනි අඟහරුවාදා


විශ ේෂ සිදුවීම්

බ ෞද්ධ සමාසය නිසා සිදුවන සත්ව පීඩා ිරළි ඳව අවධානය බයොමු කිී ම සඳහා අිර විබශේෂ වැඩසටහනක් පැවැත්ීමමු.

බකෝවිඩ් 19 වවයසය අප යට තුළ ඉ ා සීඝ්රවබයන් වවාප්තව වන්නට පටන්ාත් විට බසෞඛ්යව මාර්බාෝපබද්ශයන්ට අනුකූෙව නාාරිකව මිනිස් ක්රිියාකායකම් සීමා විය. එනිසා බ ොබහෝ සුනඛ්යයන් ශ්රී ෙංකාබේ නාාරික ීමදිවෙ කුසියන්බන් පසුවිය. DVA හි කාර්ය මණ්ඩෙය අපබේ ස්බේච්ඡා බසේවකයන්බේ සහාය ඇතිව බ ොබහෝ සුනඛ්යයන් බපෝෂාය කිී මට ෙවත් උත්සාහයක නිය විය.

DVA Covid Dog Feed
DVA කොවිඩ් වසංගත සමයේ බල්ලන්ට ආහාර දීමේ වැඩසටහන

2018 මැයි 05 වන දින DVA හි ස්බේච්ඡා කණ්ඩායම බකොළඹ ීමදිවෙ ීමාන් (Vegan) අයිස්ක්ී ම් බකෝන් 2,500 ක් ෙ ා දුන්බන්ය.

Saturday May 5th 2018, DVA's Sri Lanka project hosted a vegan icecream social on the streets of Colombo, Sri Lanka and gave out two thousands frozen soy cones. Here is a happy family enjoying the food on a hot day.
උණුසුම් දිනයක සෝයා අයිස්ක්‍රීම් රස විඳින පවුලක්

ස්බේච්ඡා බසේවකයන්

ඔ DVA සතුන්ට උෙේ කිී මට ස්බේච්ඡාබවන් ඉදිරිපත් ීමමට කැමති නම්, සහය බහෝ ප්රගශ්න-බයෝසනා තිබබ් නම්, ක කාාකය DVA හි ශ්රී ෙංකා වවාපෘති අධවක්ෂිකා ශානිකා ාමබේ බමනවිය සමා සම් න්ධවන්න: shanika@dharmavoicesforanimals.org. 

ර්සවපාෙ බප්තවයාබෙණිබ සතින්්රිsය ස්වාමින් වහන්බසේ DVA හි ශ්රී ෙංකා වවාපෘතිබ සම් න්ධීකායක

ර්සවපාෙ බප්තවයාබෙණිබ සතින්්රිsය ස්වාමින් වහන්බසේ යනු ශ්රී ොංකික සම්භවයක් සහි ඇමරිකාබේ වැඩවාසය කයන භික්ෂුවකි. උන්වහන්බසේ අපබේ ශ්රී ෙංකා වවාපෘති සම් න්ධීකායකවයයා බෙස කටයුතු කයනු ෙ යි. එබසමේ DVA හි අධවක්ෂ මණ්ඩෙ සාමාජිකබයකි. පුවත්පත් සහ රූපවාහිනිය ඔස්බසේ ශ්රී ොංකිකයන් බව අපබේ වටිනා පණිවිඩය බාන යාමට උන්වහන්බසේ මූලිකත්වය බාන ක්රිියාකය ඇ .

ශ්රී ෙංකාබේ මහනුවය ප්රගබද්ශබ සන්මොභය ෙෙ උන්වහන්බසේ බම් වන විට ඇමරිකා එක්සත් සනපෙබ මිනබසෝටා හි මන්කාබටෝ හි වාසය කයයි. 2003 දී උන්වහන්බසේ මිනබසෝටා සිය වාසසා් ානය වට පත් කය ාත් අ ය මිතුයන්බේ සහබයෝාය ඇතිව Triple Gem of North සහ මැන්කාබටෝ හි බමත් ා භාවනා මධවස්ාානය ආයම්භ කබළේය. උන්වහන්බසේ විසින් එක්සත් සනපෙය පුයා බුදු යසාාන් වහන්බසේබේ නිර්මෙ ඉාැන්ීමම්වෙ බීස බ ොබහොමයක් බයෝපාය කය ඇති අ ය ඉන් කිහිපයක් බ ෞද්ධ මධවස්ාාන ෙක්වා වර්ධනය ීම ඇ.

Bhante Sathi, a Sri Lankan-American monk, DVA Board member, and the Co-Coordinator of DVA’s Sri Lanka Project
DVA විධායක සභාවේ සාමාජික, සම-සම්බන්ධීකාරක සතින්ද්‍රිය ස්වාමීන් වහන්සේ

DVA හි ශ්රී ෙංකා වවාපෘති අධවක්ෂිකා ශානිකා ාමබේ බමනවිය ශානිකා ාමබේ බමනවිය

DVA හි ශ්රී ෙංකා වවාපෘති අධවක්ෂිකාව වන අ ය; ඇය 2018 සිට ෙහම් පාසල් සම් න්ධීකායක සහ පසුව සාතික වැඩසටහන් අධවක්ෂිකාව බෙස බසේවය කය ඇ . 2016 දී බකොළඹ විශව් විෙවාෙබයන් සමාස විෙවාව ිරළි ඳ සිය ප්රගාම උපාධිය ෙ ා ාත් ඇය අනතු කව කැෙණිය විශ්ව විෙවාෙ යට ඇතුෙත්ව බ ෞද්ධ ආයුර්බේෙය හා මබනෝ උපබද්ශනය ිරළි ඳ ශාස්ත්ර පති උපාධියක් හොයමින් සිටී.

ඇයබේ අධීක්ෂාය යටබත්, DVA විසින් ශ්රී ෙංකාව පුයා ිරහිටි ෙහම් පාසල් සහ අබනකුත් ස්ාානවෙ ඉදිරිපත් කිී ම් 1000 කට අධික ප්රගමාායක් බම්වන විට සිදුකය අවසන් කය ඇ . ෙහය අවධිබ පටන් ෙහඅටවන විය වන විට අවු කදු එබකොළහක පාඨමාොවක් අවසන් කයමින් හැදී වැඩුන ශානිකා ම යබටහි අපමා ෙහම් පාසල් වැඩසටහන් සියැසින්ම අත්ෙැක ඇ .

ශානිකා ාමබේ නිර්මාංශිකත්වය පු කදු පුහුණු කයන බ ෞද්ධබයකි. හැකි සෑම අවස්ාාවකදීම ා භාවනා විබේක සුවයට බයොමු වූ ැනැත්තිබයකි. ෙයානුකම්ිර ආහාය බේෙක් බවනුබවන් බපනී සිටීමට ශානිකා සතුව හැකියාව ඇති අ ය DVA සංවිධානය තුළින් සියලු සත්ත්වයන් බකබයහි අහිංසාව ිරළි ඳ ඇයබේ ිරළිබව බ ො ාැනීමට ආශාබවන් පසුබවයි.

Shanika Gr
ශානිකා ගමගේ; DVA ශ්‍රී ලංකා ව්‍යාපෘති අධ්‍යක්ෂිකා දැනුවත් කිරීමේ වැඩසටහනක